Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 12 June 2010

දිනක් එකම එක හීනෙක,
සදා තරු හා කතා කල,
තවත් එකම එක හීනෙක,
දියරැලි ඉවුරෙ සිටිය
එක දවසක් තව හීනෙක,
ඒ අහස පොලොව එකතු වුන.
තවත් මගෙ පොඩි හීනෙක,
ඔබත් මගෙ වී උන්නා
12 Jun 2010

2 comments :

  1. සිහිනයක් නොවූ අහසට සිහිනයක නොවූ තරමට සිහිනයක් උනා ඔබ මට..

    ReplyDelete
  2. @ඉන්දි

    හීන සුන්දරයි..කවදාවත් ඇහැරෙන්නේ නැත්නම්

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.