Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 29 May 2010

යන යන හෑම  තෑනම දකිනට            ඈත්තේ
එකතුව 64ක් ය වෙඩිමුත් අඩු             නෑත්තේ
කෙල්ලන් ලග ඈතත් කොල්ලන් ලග      නෑත්තේ
දන්න අයෙක් තොරා දෙන් මේ            වරුනේ


ඈස් කොනින් බලා විටකදි ඉගි        කරතී
මේ දෙය මම කියපු 64න්             එකකී
මෙයටත් වඩා බලග්තු ක්‍රම           63කී
ඒකට අහු උනොත් කොල්ලන් මරු    දකිතී

පාරේ  යන්නය් තාලයකට පා              තබමින්
අහල පහල හෙම දෙනටම ඉගි             කරමින්
රෑවටෙන සමහරු ඉන්නේ හරිම            දුකින්
නොරෑවටෙන කොල්ලනි මේ දෙයට         ඉතින්






64න්දෑනගතිමි මම ඒ දේ            කියන
කිසි සෙකයක් නොමෙත 64ට අඩු     නොවන
කෙල්ලන් ලග එති වටිනා දෙය       මේක
මේ දෙය බලගතුය                   මායම් 64

සසරින් උරුම දායදය මෙය             නේද
මෙය ලොකු දෙයක් ලෙස සලකනවා     නේද
දෑන්මොත් 64ම එලියට මරු              නේද
දනින් වෑටී  දගලතී රෑවටී                නේද
29 May 2010

5 comments :

  1. හහ් හහ්....හිහ්....හිහ්....ඒල ඒල

    ReplyDelete
  2. මොන බොරුද.. හී..හී.. :පී

    ReplyDelete
  3. @ගීත්
    හිහ් හිහ්

    @තේජි
    අපි නම් බොරු කියන්නේ නෑ ඔන්න

    ReplyDelete
  4. අපෝ අපෝ මේ බොරු......

    ReplyDelete
  5. @වත්

    ඔච්චරම සැක නම් මතක් කරලා බලන්නකො ප්‍රථම ප්‍රේමය ගැන ගැන ඔයාගේ......

    හි..හී...මතක් උනා නේද?

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.