දිනක් එකම එක හීනෙක,
සදා තරු හා කතා කල,
තවත් එකම එක හීනෙක,
දියරැලි ඉවුරෙ සිටිය
එක දවසක් තව හීනෙක,
ඒ අහස පොලොව එකතු වුන.
තවත් මගෙ පොඩි හීනෙක,
ඔබත් මගෙ වී උන්නා
Featured Post
Korean Phones වල Network Mode හදන හැටි
සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල් පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...
Home
»
»Unlabelled
»
හීනයක්.............
Saturday, 12 June 2010
Subscribe to:
Post Comments
(
Atom
)
සිහිනයක් නොවූ අහසට සිහිනයක නොවූ තරමට සිහිනයක් උනා ඔබ මට..
ReplyDelete@ඉන්දි
ReplyDeleteහීන සුන්දරයි..කවදාවත් ඇහැරෙන්නේ නැත්නම්