"ජීවිතය ජයගන්න කුමරුනි
ආදරය රැක ගන්න මම දනී
ලෝකයම බබලන්න හිරු මෙනි
මම වෙමි ඔබේ ලොව රැජිනි"
ආදරය රැක ගන්න මම දනී
ලෝකයම බබලන්න හිරු මෙනි
මම වෙමි ඔබේ ලොව රැජිනි"
වෙන කව්රු ඉතින් ඔහොම කියන්නද,
එයා තමා,
මගේ සුදු කෙල්ල
සරල සිංහලෙන් ආදරේ ගැන,ජීවිතේ ගැන,අත්දැකිම් ගැන මට දැනෙන දේවල් ගැන වගේම තාක්ෂණය ගැනත් අකුරෙන් අකුර ලියන ලහිරුගේ ජීවිත පොතේ පුංචිම පුංචි කොටසක්.....
සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල් පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...
මේ ලෝකේ සමහර දේවල් තියනවා අපි අපේ කියලා හිතාගෙන ඒ දේවල් අයිති කරගන්න,හැමදාම ලගින් තියාගන්න හිත...Read more
නව වැනි බෝනික්කා - (කෙටි කථාවකි) මා විවාහ වීමට සිටින තරුණිය සමග පෙම් බස් දෙඩීම සාමාන්‍ය දෙයකි. එ...Read more
"කේළම් ලෙස හිත්ළූ පැවසීමට ප්‍රතම බෞද්ධ සාහිත්‍යයේ ඇති මෙවන් පරමාදර්ශී කතාපුවත් පිළිබදව වත් වැ...Read more
0 comments :
Post a Comment
හිතට එන ඕන දෙයක් ඕන විදියකට ලියන්න
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.