Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 4 August 2013

අද කියලා දෙන්න යන්නේ xperia mini phone එකක status bar,notification bacground එහෙම transparent කරගන්න විදිය.
මුලින්ම කියන්න ඕනේ මේ කියල තියන modification එක කරන්න කලින් phone එකේ cyanogen mod 10.0 (android jellybean 4.1 .2) rom එක දාලා තියෙන්න ඕනේ.

මම original systemui.apk එක decompile කරලා මම ම මගේ පුද්ගලික පාවිච්චියට හදාගත්ත modifocation එකක් තමා දෙන්නෙ.

Warning: ! ! !
Xperia mini එකේ එන stock (ice cream sandwich 4.0.4) rom එක උඩ එහෙම මේ දේ කරන්න යන්න එපා.bootloop එන්න පුලුවන්.
මොන දේ කරන්නත් කලින් phone එක backup කරගෙන ඉන්න.

Requirements :
1. Cyanogen mod 10.0 install දාලා තියන phone එකක්.(phone එකක් නැතුව මොකක් transparrnt කරන්නද ඉතින් නේද? :-P)

2.System Root Access  සහ read write permissions ඇති android file manager app එකක්

3. Internet connection එකක්.

මුලින්ම phone එකෙන් හරි pc එකකින් හරි පහල ලින්ක් එකෙන් ගිහින දීලා තියන file එක download කරගෙන ඒක unzip කරලා ඒක අතුලේ තියන systemui.apk file එක phone එකේ sd card එකට copy කරගන්න.
http://j.gs/2d2u

ඊලගට file manager එක open කරලා download කරගත්ත file එක ,
Device/system/app folder එකට copy කරගන්න.
එතකොට තියන file එක overwrite කරන්නද අහයි.ඒක ok කරලා copy කරගන්න.

වැඩේ හරියට කරගත්තානම් මේ වෙනකොට ඔයාගේ phone එක stuck වෙන්න ඕනේ.:-P:-P

දැන් phone එක reboot කරලා බලන්න.transparent වෙලා ඇති.

If you need the english translation of this article  please visit www.hiru777.blogspot.com

[Screen shots]

1 comments :

  1. Thank u MacHan.
    Mage wade gods
    Elama kiri

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න