Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 22 June 2010

මේ පින්තූරේ ගත්තෙත් රුවන්මැලි සෑයට ගිය වෙලාවේ.හතර වරිගයක් සසරින් එතර කරන්න පින්වන්ත බුදු පුතුන් උනත් තාම පුංචි ළමයිනේ..ඉතින් ළමා හිත් වල තියන සුන්දරත්වයේ අඩුවක් නම් නෑ මහණ වෙලා කියලා.ශාන්ත ඉරියව්වෙන් ඇවිදගෙන වන්දනාවේ යන මේ පුංචි හාමුදුරුවරු දැක්කම එහෙම හිතුනත් මේ ඉන්නේ දශක කිපයකට කලික් අරන්තලාවේදි ශාසනය වෙනුවෙන් කුරිරු ත්‍රස්ත්‍රවාදීන්ට දීවිත පුජා කරපු අභීත පරපුරේ වත්වන් පුරුක් බව මතක් වෙද්දි හිතට දැනෙන්නේ අප්‍රමාන ගෞරවයක්..

2 comments :

  1. මම නම් අඩු වයසින් මහන කරන එකට විරුද්ධයි.

    ReplyDelete
  2. @ගීත්

    මාත් යම්තාක් දුරකට එකග වෙනවා ඒකට..

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න