Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 24 July 2010

34382_134218689942980_100000645495145_207613_945027_n
අනුරාධපුරේ ආසන්නයේ පදිංචි පොරක් ගංජත් එක්ක පොලිසිට මට්ටු උනාම ‍පොලිසියේ පොරවල් ගංජා වලට වග කියලා.කියවලාම බලන්නකො සිද්ධිය.මොනවා උනත් පොර කරපු වැඩේ වැරදි ඒ උනත් මේ පොර නම් සිරාම පොරක් කියලා තමා කියන්න වෙන්නේ.කියවලාම බලන්න‍.
24 Jul 2010

4 comments :

  1. මේක ටිකක් පරණ කතාවක්.
    අපේ පත්තර කාරයින්ගේ වරදක් තියෙන්නේ කවදාවත් මේ කතාවල ඉතිං ඊට පස්සේ කොටස් දාන්නේ නෑ.
    අර මීගමුවේ ඉස්පිරිතාලේ නර්ස් මරපු දොස්තරට මොකද වුනේ?
    අර එල්ලාවගේ බෙන්ස් එක ගත්තු බිස්නස්කාරයාගේ මැරුණු වයිෆ් ගේ මල සිරූ3 ගොඩ අරං --- ඉතිං ඊට පස්සේ?

    ReplyDelete
  2. මරු වැඩේ. ඕක ඌරගේ මාලු ඌරා පිටම තියල කැපීමක්.
    මම අහපු විදිහට එක ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය වැටලීමකදි පොලිසිය නඩුව "ගොනුකලේ" හෙරොයින් මෙච්චරක් ප්‍රවාහනය කරද්දි අල්ලගත්තා කියලා. පස්සෙ රස පරීක්ෂක වාර්තාව ආවා ඒ මත්ද්‍රව්‍ය තොගයෙ 'හෙරොයින්' අඩංගු නෑ කියලා. කවුරු කවුරුත් ගොඩ.
    (මේක මම අහපු හැටි. හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න)

    ReplyDelete
  3. @කතන්දරකාරයා
    ඒත නම් ඇත්ත සහෝ.වාර්ථාවෙන ප්‍රවෘත්ති වලින් ඉතින් ඊට පස්සේ උනේ මොකද දැන ගන්න හමිබෙන්නේ කීයෙන් කීයකද...අතේ ඇගිලි ගාළණටත් අඩුයි

    @Charmi
    ඹව් සහෝ.හොරු අල්ලන්න ඉන්න පොලිසියේ ඇතුලේ තමා ලොකුම හොරු මීනීමරුවො ඉන්නේ.

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.