Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 25 July 2010

මේ මාසේ 24/25 (ඊයේ සහ අද) දෙදින තුල ඇසල පෙරහැර වීදීසංචාරය කරනවා.මේ පාර මේ පෙරහැර පවත්වන්නේ 14 වෙනි පාරට.ඊයේ(24) නම් පෙරහැර  රුවනමැලි සෑ මලුව අසලින් ආරම්භ වී අනුලා මාවත ඹස්සේ රුවනමැලි සෑ මලුව අසලින් අවසාන වුනා.අද (25)පවත්වන අවසාන මහා පෙරහැර රුවනමැලි සෑ මලුව අසලින් ආරම්භ වී මෛත්‍රිපාල සේනානයක මාවත ඔස්සේ නව නගරය හරහා ගමන් කොට උඩමලුව නැගෙනහිර ‍දොරටුව අසලින් අවසන් වීමට නියමිතියි.මාත් ඊයේ රෑ ගියා ගෙදර අයත් එක්ක පෙරහැර බලලා එන්න.මේ තියෙන්නේ ඒ වෙලාවේ දුරකථනයෙන් ගත්ත ඡායාරූප කිහපයක්.හැබැයි ටිකක් අපැහැදිලි.


































1 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න