
මේ මාසේ 24/25 (ඊයේ සහ අද) දෙදින තුල ඇසල පෙරහැර වීදීසංචාරය කරනවා.මේ පාර මේ පෙරහැර පවත්වන්නේ 14 වෙනි පාරට.ඊයේ(24) නම් පෙරහැර රුවනමැලි සෑ මලුව අසලින් ආරම්භ වී අනුලා මාවත ඹස්සේ රුවනමැලි සෑ මලුව අසලින් අවසාන වුනා.අද (25)පවත්වන අවසාන මහා පෙරහැර රුවනමැලි සෑ මලුව අසලින් ආරම්භ වී මෛත්රිපාල සේනානයක මාවත ඔස්සේ නව නගරය හරහා ගමන් කොට උඩමලුව නැගෙනහිර දොරටුව අසලින් අවසන් වීමට නියමිතියි.මාත් ඊයේ රෑ ගියා ගෙදර අයත් එක්ක පෙරහැර බලලා එන්න.මේ තියෙන්නේ ඒ වෙලාවේ දුරකථනයෙන් ගත්ත ඡායාරූප කිහපයක්.හැබැයි ටිකක් අපැහැදිලි.
Thnx 4 sharing macho......:)
ReplyDelete