සමහරු මේ ගැන දන්නවත් ඇති ඕං..මේක java supported (MIDP-2.1,CLDC 1.1) ජංගම දුරකතන වල භාවිතා කල හැකි english to Sinhala dictionaryයක්.
සිංහල unicode font ඔබ ඔබ වාත වෙන්න දේකුත් නෑ.දැම්ම ගමන් වැඩ.මම මේක අත්හදා බැලුවේ Nokia 5610 xpressMusic එකක සහ SE k750i දුරකතන වල.දැන් ඉතින් අහයි ගෙදර අච්චර පත සයිස් මලලසේකරයක් තියෙද්දි මොන මල දානෙකට ජංගමේට මේක ඔබා ගන්නවද කියලා. ඒ වුනාට කව්රු මොනවා කිව්වත් අද කාලේ හැමදේටම කඩ්ඩ ( කඩ්ඩ කිව්වේ සුද්දගේ බාසාවට කියලා දන්නවනේ) ඕනෙනේ.එත් එහෙමයි කියලා අපි හුගදෙනෙක් සුපිරි කඩු ශිල්පියෝ නෙවේනේ..මේකට විකල්පයක් විදියට හුග දෙනෙක් dictionary යක් පාවිච්චි කරනවා වුනත් ඕක යන යන උස්සන් යන්ඩ බෑනේ..
ඒ උනාට ඉතින් එපා කිව්වත් පස්සෙන් එන ඇතුවත් බැරි නැතිවත් බැරි ජංගමේ අතේ දුරින් තියනවනේ..
හරි දැං ඉතින් වෙනදා වගේම අනං මනං හෙන තොගයක් කියලා තථාව අම්බානක වටේ ගියානේ..
මෙන්න මෙතනින් බාගන්ඩකෝ මේක ඕනේ කටිටිය.
සැ:යු:
මේක මං කියලා තියන තාක්ෂණික අවශ්‍යතා නොමැති දුරකතන සදහාද යොදාගත හැකි විය හැක.වෙනත් දුරකතන සදහා ගැලපේදැයි බැලිමට මෙතනින් පිවිසෙන්න.
Thanks macho....
ReplyDeleteGodak watinawa meka hadissiyakata,
mage laga meka kalin tibba,dlt wela aye hoya hoya hitiye download karanna..!!!!
Thanks for the help...
nokia 6233 wala wada karanne naha
ReplyDeleteඇනෝ nokia 6233 වලට මේ link එකෙන් ගන්න
ReplyDeletehttp://download.getjar.com/downloads/web/ppd-102-jhxmmi2jrvcd00-236a108054e22d3c64a4fd69d63f14db/69015/MDic.jar
meka nokia 7610ta support nane
ReplyDelete