Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 3 December 2010

අපි හුගක් දෙනා ආසාවෙන් කියවපු blog එකක් තමා කතතන්දර…එත් අපි හැමෝගෙම හිත් වලට දැනේන blog ලියපු කතන්දරගේ ඇස් වල මේ වෙද්දි රැදිලා තියෙන්නේ කදුලක උණුසුම..
දැනගන්න ලැබුන පරිදි කතන්දරකාරයා සහ කතන්දරකාරයාගේ සයිබර් යාළුවෝ හැමෝගෙම ඇස් වලට කදුලක උණුසුම දැනේන ඉඩ දීලා කතන්දරගේ පියා මේ ජීවිත ගමනෙන් සමු අරන්…

flowersleft

ඉතින් අවසරයි පියාණනි සමුගන්න..
ඔබට නිවන් සුව….




“ගමනක් ඇති-වෙනසක් ඇති
නිවසක් නැති-නිවනක් ඇති”



03 Dec 2010

2 comments :

  1. ගොඩක් දුක හිතෙන සිදුවීමක් මගේ පියා නොවුනත් කාගේ හරි පියානන් නේද ? (මගේ පියානම් දැනටමත් සමු අරං) ඉතිං මටත් තරමක සංවේගයක් දැනෙනවා !... අපි මොනවා කරන්නද මරනය අපි හැමෝටම උරුමයි ..

    පියාණනි ඔබට නිවන් සුව….

    ReplyDelete
  2. කතන්දරයක් වගේ පටන්ගන්න ජීවිත කතන්දරය කතන්දරයක් වගේම ඉවර වෙනව. ඒකයි ලෝකෙ නීතිය.
    පියාණනි ඔබට නිවන් සුව.
    මේවන් දරුවකු රටට දැයට දායද කල පිනම ඒ සඳහා ප්‍රමාණවත් වේවි.

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.