Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday 25 February 2010

මං බිලොග් කරණයට ඇවිත් වැඩි කාලයක් නැති වුනත් ඉල්ලිමක් කරලා දවසකටත් අඩු කාලයකදී මාව සින්ඩියට ඇතුලත් කරගෙන..ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ‍ඔනේ කාලිංග අයියට...
ඉතින් අපි ජීවිතය ආදරය විරහව මේ හැමදේගැනම කතා කරමු අද ඉදන් අලුත් විදියකට....
Next
Newer Post
Previous
This is the last post.

7 comments :

  1. සුබ පැතුම්. දිගටම වැදගත් ලිපි ගොඩක් ලියන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  2. දිගටම ලියමු මලයා...
    සුබ පැතුම්...!

    ReplyDelete
  3. ස්තූතයි....


    ඔවි අය්යේ.....අලුත් දෙයක් අලුත් විදියකට කරන්න ගන්න පුංචි උත්සහයක් මේත

    ReplyDelete
  4. නියමයි දගටම ලියන්න

    ReplyDelete
  5. හොද දෙයක් ලියන්න ශක්තිය ලැබේවා..

    ReplyDelete
  6. සුභ පැතුම්.
    :)

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න