මට අද හම්බුනා අලුත් විදියක දෙයක් ගැහැණිය ගැන..අපේ වචනෙන් කියනවානම් කෙල්ලො ගැන..
හැබයි ඉතින් මේත අලුත් කිවවේ මට අලුත්.:D
මේක මේක මිට කලින් දන්න අයත් ඇති.එත් ඉතින් නොදන්න අයත් ඉන්නවනේ..පහල තියන එත කියවලා බලන්නකො නොදන්න අය
සරල සිංහලෙන් ආදරේ ගැන,ජීවිතේ ගැන,අත්දැකිම් ගැන මට දැනෙන දේවල් ගැන වගේම තාක්ෂණය ගැනත් අකුරෙන් අකුර ලියන ලහිරුගේ ජීවිත පොතේ පුංචිම පුංචි කොටසක්.....
සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල් පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...
mona unath gehenu nethiwa pirimiyekuta jiwithayak nehe.
ReplyDeletegehenu nogewuna pirimi jiwitha lunu nogetuna parippu hoddak wage
wow!!! baln giyama api marayi
ReplyDeleteඕක ටයිප් කරල දැම්මනම් තමා වටින්නෙ..
ReplyDeleteසරලවම කිව්වොත් පට්ට..
ReplyDeleteමම නම් දකින හැටියට මෙහි තිබෙන අවසාන කියමන තමයි අැත්ත....
ReplyDeleteඅෙන් මන්දා ඒ ඉතින් සමනලීට හිතුනු හැටි
ගීත් එ වගේම මචන් පිරිමි නැතුව ගැහැණියකටත් පැවත්මක් නෑ.
ReplyDeleteඅනිවා නේරංජනා..මාරයි කියන්නේ මාරයි පුදුමයි අමුතුයි
හරි කණියා..ඊළග පාර මොනවා හරි දාද්දි ටයිප් කරලම දාන්නන්කො
ඇත්තම කියනවානම් සමනලී මටත් හුගක් හිතට දැනුන දේ තමයි අන්තිම එක..දුක සතුට බෙදාගෙන ජිවත් වෙන සොදුරැ චරිතයක් ගැහැණිය
MaXaaaaaaaaaaaa para AAAAAAAAA.....
ReplyDeleteනියමයි.....
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක්...!
ReplyDelete@ සජිත්..
ReplyDeleteකිරියෙන් පැණියෙන් උතුරන සුභ අලුත් අවුරුද්දක්