Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 27 October 2011

සහසක් ළන්දු දි‍යත සරන සද...

ඉතින් යාලුව ෙන් හුග කාලෙකින් ආයේ blog එක පැත්තේ ආවේ.පහුගිය දවස් ටිකේ ජංජාලේ පැත්තේ කැරකි කැරකි ඉද්දි ලස්සන සිංදුවක් හම්බුනා.ලස්සනයි විතරක්ම නෙවේ.හිතට දැනෙන සිංදුවක් ඒක.ඉතින් හිතුවා ඒක යාලුවොත් එක්ක බෙදාගන්න.අහලා බලලා කියන්න කොහොමද කියලා..





View Online Streaming



27 Oct 2011

3 comments :

  1. සින්දුව නම් ලස්සනයි..මම නම් අහුවෙත් අදමයි...තැන්කූ

    ReplyDelete
  2. නියමයි.... ලස්සනයි සිංදුව.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.