අද යාලුවන්ට ගෙනවේ නිතරම ඔනෙ වෙන දෙයක්.අපි හැමෝම වගේ එක එක ඒවා ජංජාලෙන් බා ගන්ඩ ඔනේ උනාම rapidshare,mediafire, hotfile.com වගේ අඩවි බාවිතා කරනවනේ.ඒත් අපි හුග දෙනෙක්ට මේවාගේ premium accounts නෑනේ.mediafire ඇරුනාම අනිත් ඒවාගේ free බානවා කියන්නේ මල වහක්..දන්නවනේ ඉතින් කෂ්ටිය..
මේ දවස් වල ජංජාලේ ඇවිද ඇවිද ඉන්නකොට HOTfile වලින් එලිකිරි ටිකට නොමිලේම බාන්න විදියක් හම්බුනා..දන්නවනේ ඉතින් අපි බෙදා ගෙන කනවා මිසක් බදාගෙන කන්නේ නැති හොද ළමයිනේ…
(එහෙම කිව්වට හැමදේම බෙද බෙද ඉන්නෙත් නෑ බදාගෙන කන ඒවත් තියනවා ඕං..)කෙහොමින් කොහෙම හරි අදත් කථාව වටේ ගියා සුපුරුදු පරිදි..
දැන් එමුකෝ අයේම මතෘකාවට. මේක Hotfile වලින් නොමිලේ බාන්න පුලුවන් premium Cookie Generator එකක්.
මේක මැෂිමට දාගන්න නම් පහත මුලික දේවල් ටික තියෙන්න ඹිනේ.
1.Firefox 3.6+ (මොකද මේක එක කොටසකදී FIREFOX add-on භාවිකා කරන්න වෙනවා)
2.Java Runtime Environment 1.5+
3.Microsoft .Net framework 3.5+
4.Windows OS XP or higher
මේ මුලික දේවල් ටික සම්පුරණ නම් ඊළගට මෙන්න මේ Firefox add-on එක firefox ට add කර ගන්න.
ඊළගට මෙතනින් HOTfile premium Cookie Generator එක Download කරගන්න.ඊළගට ඒක Extract කරගෙන ඒක ඇතුලේ තියන MCG(tom-test).exe file එක open කරගන්න.එතකොට පහල තියන විදියේ warning එකක් ආවොක් ok press කරන්න.
ඊළගට Register වෙන්න කියලා Message එකක් එයි.එතකොට එතනට ගිහින් register වෙන්න පහල image එකේ තියන විදියට.
එතකොට පහල තියන විදියේ window එකක් Open වේවි.එතනින් Get Code Button එක press කරන්න.
එතකොට පහල තියන විදියේ window එකක් Open වේවි.එතනින් copy කරලා Code එක ගන්න.
ඊට පස්සේ code එක දීලා පහල තියන jsoshg Sign In වෙන්න.
එතකොට පහල තියන විදියේ window එකක් Open වේවි.
දැං firefox වලින් Hotfile site එකට යන්න.එතකොට කලින් add කරපු firefox add-on එකින් Hotfile cookie එක අල්ල ගනිවි.ඊට පස්සේ පහල screen shots වල තියන පිලිවලට කරන්න.
step 01
Step 02
දැං ඉතින් වැඩේ ඉවරයි.දැන් ඉතින් නොමිලේම HOTfiel premium පහසුකම් අත්විදින්න තමා තියෙන්නේ.
එහෙනම් ඕං මං ගියා.

හැමෝටම තමන්ගෙ එකවුන්ට් අප්ග්‍රේඩ් කරන්න විදිහක් නෑනේ හොද වැඩක්
ReplyDeleteතෑන්ක්ස් මචං.හුඟක් වටිනවා.
ReplyDeleteThanks
ReplyDeleteI made some cookie dough on Christmas Eve but I haven't used it and I wonder if it is still good or should I throw it out?
ReplyDelete