Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday 2 March 2014



අද උදේම ආව sms එකක මෙන්න මෙහෙම තිබුනා.දැන් ඉතින් කට්ටිය අහන්න එහෙම එපා කව්දඒ sms එක එව්වේ කියලා.

"ජීවිතය ජයගන්න කුමරුනි
ආදරය රැක ගන්න මම දනී
ලෝකයම බබලන්න හිරු මෙනි
මම වෙමි ඔබේ ලොව රැජිනි"


වෙන කව්රු ඉතින් ඔහොම කියන්නද,
එයා තමා,
මගේ සුදු කෙල්ල



0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න