Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday 8 January 2016


ස්ත්‍රි වාදය හා පිරිමි ආධිපත්‍ය පිළිබද කතා කරන ලංකාවේ සිටින විද්වතුන් යැයි සිතා සිටින අයගේ නරි වදන් රෙද්ද පල්ලලෙන් පෙරෙන ආකාරය උපාහාසය දනවන සුළුය.‍ ගැහැණිය සිටිය යුත්තේ පිරිමියා හා සම තැන නොව නිසි තැනයි. පිරිමියා එම නිසි තැන ඔවුන්ට ලබාදිය යුතු වන අතරම ඒ නිසි තැන රැක ගැනීම ගැහැණිය සතු වගකීමකි.


පඳුරක් පඳුරක් ගානේ ග‍ොස් සිල් බිදින අම්මණ්ඩිලා කට පිසදාගෙන රෙද්ද හදාගෙන පදුරෙන් නැගිටින්නේ පත්තිනි අම්මාගේ පුංචිඅම්මාගේ දූවරු මෙනි. 

ඉන්පසු ඔවුන්ම ගිය කිරට අඬනු පිණිස පතිවත විනාශ කිරීමේ චෝදනාව පිරිමින්ට යොමු කරන්නේ බුදිය ගැනීමේ වගකීම එකසේ සමානව දෙපාර්ශවයටම හිමිවන බව අමතක කරමිනි. මෙය දකුණු ආසියාතික රටක් ලෙස ශ්‍රි ලාංකිකයන්ට පොදු වූ ක්‍රියාවලියකි.

මෙම සිතුවිල්ල එන්නේ ලංකාවේ කාන්තාව වැඩිවියට පත්වූ චාරිත්‍රයක් ලෙස පවත්වන කොටහළු මංගල්‍ය නිසා යැයි මගේ හැඟීමයි. යට කලිසමේ ගැවුණූ ලේ බිංදුව පිළිබඳ ලෝකයට අණබෙර ගසා කියා විවාහයට පෙර කන්‍යාබාවය අහිමි වුවහොත් එය ස්ත්‍රිවාදී වෙසින් ලෝකයටම අණබෙර ගසන අතර විවාහයෙන් පසු නැතිවුහොත් එය සුදු පිරුවටයක ඔතා හපන්කමක් ලෙස නෑයන්ට පෙන්වනු ලබයි. 

අැත්තෙන්ම ගැහැණියගේ බලවත් විරෝධය මත පිරිමියා ඔහුගේ බලය යටතට ඇය ගෙන එම අවස්ථාවේදී ඇයව පොළඹවා ගත්තාම යැයි සිතමු. එහෙත් අවසන් තත්පර කිහිපයේ දී නියත වශයෙන් ඇය ස්ව කැමැත්තෙන් ඔහුට ඔල්වරසන් නගනු ඇත.

ශිෂ්ණයකට නිගා කරන ගැහැණිය පසක් කරගතයුතු තවත් එක් සත්‍ය ධර්මතාවයක් ඇත. එනම් ඇයද මේ ලෝකයට බිහිවන්නේ එවැනි ශිෂ්ණයකින් පිට වූ ධාතු නිසා බවය. එලෙසම පිරිමියාද සිහි තබා ගත යුත්තේ ඔහුද මේ ලොකයට බිහි වූයේ පැසක සිටවත් බිත්තර කට්ටක සිටවත් නොව මානව ගර්භාශයක උණුසුම මැද්දේ බවය.

පියා තම දියණිය යහනට ගෙන අඹුව කර ගැනීම පිළිබඳ කතා කරන සමාජය මව තම පුතාව සැමියා කර ගැනීම පිළිබඳ අඳ ගොළු බිහිරන් මෙන් සිටියි. ඒ ''අම්මා'' පිළිබඳ තිබෙන සංස්කෘතික අර්ථකතනය හා පිළිගැනීම නිසාය. එසේ නොමැති නම් ස්ත්‍රිවාදීන් ක්‍යාභාවය පිළිබඳ කතා කරන විට මෙන් පුරුෂවාදීන්ද තම නිකැළැල් බව පිළීබඳ වීදි බැසිය යුතුය. 

බොහෝවිට ස්ත්‍රිවාදින් හිරිකිතයක් නැතුව සිය අවිය කරගන්නා මෙම ස්ත්‍රිත්වය අමුඅමුවේම විකුණා  පොරවල් වීමට වෙර දරන ගැහැණිය සිය පුද්ගලික ජිවිතය රගන්නේ වෙනමම ජවනිකාවකි. යතුරුපැදියක යන කත ටයර් එකක හුලං බැස්ස විට අනේ අයියේ..පනේ කියා තොදොල් වීම සාධාරණිකරනය කරන සමාජය කොල්ලෙක් හදිස්සියකට කෙල්ලෙක් යන යතුරු පැදියකට අතදමා ඉස්සරහ හංදියෙන් දාගෙන යන්න යැයි කි විට උෟ ඇබලය පැණියා වනචරයාගේ සිට නානාවිද ගැටපද විවරණයන්ගෙන් හදුන්වන්නේ මෙකි ස්ත්‍රිවාදින්ගේ සමාජයමය. කෙසේ වෙතත් ස්ත්‍රිත්වයට මුවා වෙමින් බේගල් ඇද දමමින් පුද්ගලික වෛරයන් පිරිමැහිමට පුරුෂත්වයට හෝ ශිෂ්ණයකට නිගා කරන්නට උත්සහකරන උන් මතකයේ රදවාගතයුතු කරුණ නම්,

දහවලේ බුදු ‍වීමට බණ කියා රාත්‍රියේ බණපොත කොට්ට යට තබාගෙන සිල් බිදින්නට තරම් නින්දිතවිය යුතු නැත. පද හදන්නට වැරදි නැත්නම් නම්, කට වල් හා පුකවල් වසාගෙන සිටින තරමට හොදය.ස්වකීය මනොභවයන් තුල ඒකපාර්ෂිකව ගොඩනගා සිටි අරමුණු ඉටුකරගත නොහැකි වූ කල්හි පිරිමියකුට මඩගසා සිය අසාර්ථකත්වයේ හෙලුව වසාගන්නට වෙර දරා ස්ත්‍රිත්වය පෙරට දමා ඔහුගේ චරිත ඝාතනයක යෙදෙමින් ශිෂ්‍ඨත්වය හා සභ්‍යත්වය පිළිබද කයිවාරු ගහන උන් සිහි තබා ගත යුත්තේ මොණරා නැටුවට හෙළුව ලෝකයක් දකින බවය.

තමා රැඩිකල් බව පෙන්වීම ස්ත්‍රිවාදීයෙකු ලෙස අනුන්ගේ පිට ‍කැසිය යුතු නැති අතර තමා වැඩ්ඩෙක් බව පෙන්වීමට පුරුෂාධිපත්‍ය උකසට ගත යුතුද නැත.

පිරිමි යනු නාවා ගෙට ගත හැකි සත්ත්ව කොට්ඨාශයකි. ගැහැණිය යනු ඉඩ ලැබෙන ඇස්ලෙහි වරදෙ බැ‍ඳෙන සත්ත්ව කොට්ඨාශයකි.
#lahiru777

2 comments :

  1. හෙන ගානව වගේ ඇත්තම කියල තියෙනව (h) (h) (h)

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න