මේ දවස් වල හුගක් අය හොයන සිංදුවක් හම්බුනා.මේ සිංදුව ලස්සන නිසාත් හුගක් අය හොයන නිසාත් නිසා මේක දෙන්න හිතුවේ blog එකෙන්.අනික මේක මම පෞද්ගලිකවත් හුගක් ආස සිංදුවක්.
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනළ තටු සලා සෙමින් සිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවත පුරා
ඉලන්දාරියෝ සෙල්ළම් කරනවද ඔයා…
මේක ගැන කියනවානම් ඉතින්,
Artist - සංඛ සහ ගයනි
Lyrics -සමන් එදිරිමුණි
Production – Hiru FM
File Size – 8.5MB
Technorati Tags: punchi wathe ranchu gahena,heena mal soya,Ilandariyo,Hiru FM 2011 Valantine song,Sanka Dineth,Gayani ඉලංදාරියෝ,MP3,Love Song,Ilandariyoo
හොය හොයා හිටපු සිංදුවක්.බොහොම ස්තුතියි
ReplyDeleteස්තුතියි.
ReplyDeletethanks very much machan.great work!!
ReplyDeletethnx machn gud wrk !!
ReplyDeletePunchi wathe phone eken baganna puluwan site ekak mata ewanna THUSHANTHA.PRITHIRAJ@GMAIL.CON
ReplyDeleteMachang really really good quality comparing to all other downloads. Thanks for the good job.
ReplyDelete