Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday 23 September 2010

පහුගිය දවසක මම ZTE MF100 Unlock කරන හැටි ලියපු ලිපියට කිහිප දෙනෙක් comments දාලා තිබුනා Firmware Error එකක්  අපු මොඩම් එකක් හදාගන්න හැටි සහ මොඩම් එක පරිගණකය විසින් හදුනා නොගන්නා ගැටළුව විසදාගන්න හැටි ගැන අහලා.මේ ලිපිය ලියන්නේ ඒ ගැටළු තියන අය වෙනුවෙන්. ඒ හන්දා හොදට වැඩකරන මොඩම් තියන අය මේකෙන් Firmware Update කරන්න එපා විශේෂම හේතුවක් නැත්නම්.
මුලින්ම මේ software එක මෙතනින් බාගෙන Extract කරගන්න.ඊට පස්සේ modem එක plug කරලා (මවුපුවරුවේ ඇති USB ‍කෙවනියකට Plug කල හැකිනම් වඩාත් සුදුසුයි) extract කරගත්ත folder එක ඇතුලේ තියනDL_MF100_ERA_PL_0B02V1.00.01.exe ගොනුව  Run as Administrator විදිහට මේක run කර ගන්න.සමහරවිට kaspersky වගේ antivirus software වලින් මේක අල්ලනවා අතරමගදි.එහෙම ඇල්ලුවොත් මේකට ධාවනය වීමට අවසර දෙන්න.(allow කරන්න.)
(මේ අදියරට පෙර පරිගණකයේ අදාල modem එකට අදාල drivers නිසි පරිදි පිහිටුවා ඇත්නම් වඩාත් සුදුසුයි.මේ සදහා මොඩම් එක සදහා පෙරනිමියෙන් ලැබුන drivers භාවිතා කරන්න පුලුවන්.Modem එක detect නොවිම වගේ ගැටලුවක් තියන කෙනෙක්ට මෙම drivers ලබා ගත නොහැකි නම් මෙතනින් බාගන්න)
2
ඊට පස්සේ පහත විදියට window එකක් ලැබේවි.මේ window එකේ තියන ඒවා නම් කිසිදෙයක් තේරෙන එකක් නෑ.මොකද මේකේ language interface එක English නෙවේ.ඒ හන්දා කලබල වෙන්න එපා ඒකට.මේකේ තියන ඒවා කියවන්න බැරි උනාට අපේ වැඩේ කරගන්න පුලුවන්.
1
දැන් උඩ තියන screenshot එකේ අංක 01 ලෙස සදහන් තැන මොඩමය භාවිතා කරන com port එකේ නම සහ අංක 02 ලෙස සදහන් තැන භාවිතා කරන operating system එකේ නම තියනවද බලන්න. (හැම වෙලාවෙම වගේ මේ software එකෙන් අදාල port එක auto detect කරගන්නවා.එහෙම නැති උනොත් ව්තරක් වින්ඩෝස් 7 මතදී නම් මේ විදියට port එක බලාගන්න පුලුවන්
My Computer>Properties>Device_manager>Ports)
ඉහත පියවරවල් ටික සාර්ථක නම් අංක 03 command button එක click කරලා අංක 04 process bar එක පිරෙනකම් ඉන්න.ඒක complete උනාට පස්සේ මේ software එකෙන් අයින් වෙන්න.(close කරන්න) ඊට පස්සේ modem එක port එකෙන් ගලවන්න.(Unplug කරන්න)
අන්තිම computer එකට දලා තියන සියලුව ZTE Drivers uninstall කරන්න.(ඉහත මුල් පියවරේදි drivers install කලේ නම් ඒවත් uninstall කරගන්න.) ඊට පස්සේ computer එක restart කරලා  අයේ modem එක plug කරන්න.(මවුපුවරුවේ ඇති USB ‍කෙවනියකට Plug කල හැකිනම් වඩාත් සුදුසුයි) එවිට පරිගණකය ස්වයංව modem එක virtual CD  Rom එකක් ලෙස හදුනා ගත් පසු එම එම ධාවකය තුල ඇති drivers නිසි පරිදි install ගන්න.යම් හේතුවත් නිසා Modem එක virtual CD  Rom එකක් හදුනා නොගන්නේ නම් හෝ වෙනත් ගැටලුවක් නිසා අදාල connecting Software එක හා drivers ලබා ගත නොහැකි නම් මෙතනින් අවශ්‍යය ගොනුව බාගෙන Extract කරලා install කර පසුව modem එක plug කර උත්සහ කරන්න.

සැ.යු.-firmware ගැටලුව හෝ detecting ගැටලුව ඇති zte Modem එකක් සොයාගැනීමට අපහසු වීම නිසා මම මේ ක්‍රමය අත්හදා බලා නොමැත

9 comments :

  1. මගේ මොඩම් එක pro-link phs100 මේක update කරන්න ගිහින් මැදදි හිරවුනා. දැන් usb drivers ගන්නෙත් නැහැ. modem එක තියෙන්නෙ හදුනා නොගත්ව තත්වය යටතේ. මම විවිද drivers දෙන්න හැදුවක් සාර්තක නැහැ. මම මේකට මොකොද කරන්නේ විසදුමක් දෙන්න ලොකු උදවුවක්.

    ReplyDelete
  2. මගේ මොඩම් එක pro-link phs100 මේක update කරන්න ගිහින් මැදදි හිරවුනා. දැන් usb drivers ගන්නෙත් නැහැ. modem එක තියෙන්නෙ හදුනා නොගත්ව තත්වය යටතේ. මම විවිද drivers දෙන්න හැදුවක් සාර්තක නැහැ. මම මේකට මොකොද කරන්නේ විසදුමක් දෙන්න ලොකු උදවුවක්.

    ReplyDelete
  3. machan mn use karanne ZTE MF 627 Dongal ekak Airtel sim ekak dal meka nitharama signal down wenawa..ZTE software eken disconnect karal apahu connect karahama hari yanawa..mekata mukuth wisadumak dannawanam kiyanna loku udawwak......

    ReplyDelete
  4. @nayana
    මේ ගැටලුවනම් ඇතිවෙන්නේ බොහෝදුරට මොඩමයේ ගැටලුවක් නිසානෙවේ සහෝ.ඔයා සම්බන්ධ වන AirTel tower එකේ cell capacity එකට වඩා Customer Base එක වැඩි ඇති.
    Dialog වගේ sim එකකින් connect වෙලා බලන්න..
    ඒත් හරිගියේ නැත්නම් විතරක් your_dialup_connection>Properties>Genaral>configure වලින් modem එකේ speed එක ටිකක් අඩුකරලා බලන්න

    @sinhalasoftware
    Prolink සදහා නම් දැනට විසදුමක් දන්නේ නෑ සහෝ.එත් මොඩම් එකේ predefined firmware එකයි operating Software එකයි තියන cd එකක් හම්බෙලා තියනවානම් තියනවානම් modem එක flash කරලා බලන්න.

    ReplyDelete
  5. mama net eka pirala beluwa lebunenepe plzudauwak karanawada?

    ReplyDelete
  6. machan, mama button eka click karapuwama error message ekak enawa, therenne nam na. But, scroll bar eka yanneth na eeta passe. ekata mokada karanne?

    ReplyDelete
  7. kauruth nadda karana deyak danna?
    wena thanaka hari firmware ekak tiyenawa nam link eka danna.

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න