Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 16 January 2018

"සිහින අසපුවෙන් සමුගෙන මා අද ඔබගෙන් අෑතට යනවා... ඔබගෙ කටහඩ නෑසෙනා දෙසකට පියඹා යනවා....."

ඉතිම් කට්ටිය,ආවේ කාලෙකින්  බ්ලොගේ පැත්තේ..ඒම ඇවිලත් මේ පටන් ගන්නකොටම මූ මේ සිංදුවක් දාලා මොකො කියලා බලන්න එපා අප්පා

මේක නම් ටෙක් ගැනවත් ජීවිතේ ගැනවත් වෙන මොකවත් තියා බ්ලොග් පොස්ට් එකක් වත් නෙවේ ඕං..
නිතර අහන්න ලැබෙන්නෙ නැති එත් හිත දැනෙන,ජිවිතේ අපි ලබපු එ් ඒ අත්දැකිමුත් එක්ක හිතින් විෂුවල් මැවෙන් සිංදුවක්..ඒ හන්දා බේදාගන්න හිතුවා හැමොඑක්කම

මීට කලින් මේක අහලා තියනවද කියලා පහලින් කොටලා යන්නත් අමතක කරන්න එපා.
 එහෙනම් ඕං අපි ගියා.

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න