tag:blogger.com,1999:blog-4411100331691130323.post7364303896921616604..comments2023-04-01T20:17:34.683+05:30Comments on ExLife777: ..පොලිසියෙන් මාව අල්ලද්දි මං ළග ගංජා කිලෝ 5ක් තිබ්බා..Lahiru Siriwardhanahttp://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4411100331691130323.post-12356733980560951702010-07-25T10:45:28.037+05:302010-07-25T10:45:28.037+05:30@කතන්දරකාරයා
ඒත නම් ඇත්ත සහෝ.වාර්ථාවෙන ප්රවෘත්ති ...@කතන්දරකාරයා
ඒත නම් ඇත්ත සහෝ.වාර්ථාවෙන ප්රවෘත්ති වලින් ඉතින් ඊට පස්සේ උනේ මොකද දැන ගන්න හමිබෙන්නේ කීයෙන් කීයකද...අතේ ඇගිලි ගාළණටත් අඩුයි

@Charmi
ඹව් සහෝ.හොරු අල්ලන්න ඉන්න පොලිසියේ ඇතුලේ තමා ලොකුම හොරු මීනීමරුවො ඉන්නේ.Lahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-4411100331691130323.post-1315055462530320402010-07-24T22:01:52.926+05:302010-07-24T22:01:52.926+05:30මරු වැඩේ. ඕක ඌරගේ මාලු ඌරා පිටම තියල කැපීමක්.
මම ...මරු වැඩේ. ඕක ඌරගේ මාලු ඌරා පිටම තියල කැපීමක්.
මම අහපු විදිහට එක ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය වැටලීමකදි පොලිසිය නඩුව "ගොනුකලේ" හෙරොයින් මෙච්චරක් ප්‍රවාහනය කරද්දි අල්ලගත්තා කියලා. පස්සෙ රස පරීක්ෂක වාර්තාව ආවා ඒ මත්ද්‍රව්‍ය තොගයෙ 'හෙරොයින්' අඩංගු නෑ කියලා. කවුරු කවුරුත් ගොඩ.
(මේක මම අහපු හැටි. හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-4411100331691130323.post-22614130865703603512010-07-24T15:32:41.228+05:302010-07-24T15:32:41.228+05:30:D:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4411100331691130323.post-34500308183052636222010-07-24T14:54:14.937+05:302010-07-24T14:54:14.937+05:30මේක ටිකක් පරණ කතාවක්.
අපේ පත්තර කාරයින්ගේ වරදක් ති...මේක ටිකක් පරණ කතාවක්.
අපේ පත්තර කාරයින්ගේ වරදක් තියෙන්නේ කවදාවත් මේ කතාවල ඉතිං ඊට පස්සේ කොටස් දාන්නේ නෑ.
අර මීගමුවේ ඉස්පිරිතාලේ නර්ස් මරපු දොස්තරට මොකද වුනේ?
අර එල්ලාවගේ බෙන්ස් එක ගත්තු බිස්නස්කාරයාගේ මැරුණු වයිෆ් ගේ මල සිරූ3 ගොඩ අරං --- ඉතිං ඊට පස්සේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com