Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 18 June 2017

ලීක් වෙන්න කලින්:
-----------------
කොල්ලා÷
ඒ මගේ කෙල්ල. මං ඒ කෙල්ල බදිනවා අප්පච්චි
අප්පච්චි ÷
මගේ කෙල්ල ඔහොම වැඩ කරන්නෙ නෑ යකො.
මඩ ගහන්නෙ නැතුව ඉදපියව්
*&%නවා යකො.දෙන් නැ යකො තොට.⁣
දුව ÷
ඒවා තනිකරම බොරු අප්පච්චි
මම එහෙම වැඩ කරලා නෑ.
තනිකරම මඩ.මම අප්පච්චිගේ සූටි දුව.මං යාලු වෙලා ඉන්නෙ අහවල් අයියා එක්ක
ලීක් උනාට පස්සෙ:
-----------------
අම්මා ÷
යකෝ උඹ එක එකා
ලග රෙද්ද ඉස්සුවාම අපි කොහොමදඋඹ අපේ දරුවෙක් කියන්නේ.අපේ මලකදවල් තියෙයි හෙට අනිද්දට
පවුලේ උන්÷
උඹලගේ එකි කරනලත තුප්පැහි වැඩ නිසාඅපිට පාරේ බහින්න බැරි වෙනවා.
අලුත් කොල්ලා÷
කොහොමද යකො මං ඔෆිස් එකේ මිනිස්සුන්ට, නෑදැයන්ට යාලුවන්ට මුන දෙන්නෙ.
යාලුවො÷
අපි එයාව අදුරන්නෙ නෑනෙ.
දුව÷
කථා නැත.
**************************
පුංචි කාලේ මලක් වාගේ
හැදුව දුව අද ඉන්න තාලේ
කොහොම ඉවසා ගන්ද දෙවියනි
කියා දෙනු මැන ඇයට ආයේ ...
අතින් අතකට මාරු වනු නොව,
එකම හිතකම සදා හිදිනු මැන
එයයි පෙම සදා නොමැකෙන
සීනි ගම දෙවි යන්ට වැන්දා
මහා බෝධිය කිරෙන් නහවා
පැතුව එක පන දියනියයි ඇය
ඇයත් ලෝකෙට වෙසගනක්වද ......
අම්මා වී මා විදින මේ දුක
දැනෙනවාද උඩ ඉන්න දෙවි වැද
මෙලෙස හැරදා අතින් අත යන්නට
සිතුවේ ඇයි නුඹ මගේ දියණිය....
එකම හිතකම සදා රැදෙන්ට නොදත් නුඹගෙන් මව් පදවි ලැබුවට
විදිනවා අද මෙමන් ඒ දුක
අනේ මය දූ අපි මියෙයි හෙට
උඹේ චරිතය රැකගනින් උඹ .......
( කාගේහෝ හිත රිදුනානම් සමාවෙන්න )
*******************************


Next
This is the most recent post.
Previous
Older Post

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න