Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 21 May 2017

අද..
ඔව් අද අමතක නොවෙන මනුස්සයෙක්ගෙ උපන්දිනයක්..
උන දේවල් වලට උඹට,
වෛර කරන්න ඕනද, සමාව දෙන්න ඕනද මුකුත් නූනා වගේ ඉන්න ඕනද කියලා නෙවේ,
උඹට සුභ උපන්දිනයක්..කියලා විතරක් කියන්නම්



හීනියට පොද ගහන

ආදරනීය වත්සානයක
අහින්සක සුන්දර හීනයක් වී නුඹ
මගේ නෙතු ලගට ඇවිදින්
දග කරනවා හැම රැක ….
නුඹේ රුව දකින්නට
නුඹ ලගින් දැවටෙන්න
හීන දකිනවා හිත හැමදාම
මෙය ආදරයනම්
සත්තකින්ම මම පෙම් කරමි
නුඹට හැමදාම …………

1 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න