Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 6 October 2016










ඇහෙන්නෙම මල බෙර
උනාට වටින් දාගෙන සද්ද
පෙරහැර තාම මග
බෙරකාරයෝ විතරයි තාම දැක්කේ උඹ අැස් වලට..
ඵද්දි පෙරහැර ඵකදිගට දාගන සද්ද
හැංගුනට බෑ බේරෙන්න
ඵදා උඹ මගේ හිත ඵක්ක සෙල්ලම් කරපු පව්වලට..
දැක්කද උඹ දිලිසුන කදුලු ඵදා මගේ අැස් වල
වරදක් කරලා නැතුව
මල ගෙයක් වුන මගේ මගුල් ගෙය
වට කරන් හිටිය මිතුරන්
නැතුව ඵකම ඵකියක්,යාපනේ ගත්ත සිගිති අාතල්
උනා මිහිපිට දෙවියන්...
අත් හතරකින් උඹයි ඵ්කිගෙයි ටකරං
තල්ලු කරාට මට බහින්න පල්ලම්
වැටෙයිද මම
ඉද්දි වටකරන් මිහිපිට දෙවියන්...
බිදුනේ සිල් පද උඹෙ නමින් විතරයි
ඵ් මතක තාම සුවදයි
උඹ නම් මාරයි
අැහුවේ අරකිගෙ බොරුම විතරයි
තේරෙද්දි උඹට ඵ්වා
කල් ගිගින් හමාරයි..


#lahiru777 #sinhala_rap #slrap #Erandi_EMKD #Erandi_UWU

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න