Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 29 September 2016

එක දිගට පෙම් කරපු පෙම් හීන කඩලා
මග දිගට හිටි උන්ගෙ බොරු උඹ දිගට ඇහුවා
ඇස් දෙකට මගේ නැගුන කදුලු එක දිගට හැලුනා
සුදු රෙද්දේ මල් ඇදුන ඒ මතක මැවුනා
කට හැකර පින්වත්තු කේළම්ම කිව්වා...

අරහෙන්ද මෙහයින්ද කොයිබින්ද ඇස දුටුවාද නුඹලා
කප්පරට පෙම් බැන්ද පෙම් හීන මකලා
කේලම්ම දෑවැද්ද කරගත්ත නුඹලා
පෙම් බැන්ද පෙම් හීන දියවෙන්න ඇරලා
දෙවියන්ට පින් දෙන්න පුලුවන්ද වැදලා...

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න