Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 23 September 2016

උඹ නැතුව
මම,
තනි උනා..
මම නැතුව
උඹ,
අතරමං වුනා...
තේරෙද්දි
උඹට,
කල් ගිහින් වැඩි උනා..
මිහිරි මි පැණි
වගෙම,
තිත්ත ගුලි කල්ක..
උඹට පෙව්වේ
රැකගන්න බව,
උඹේ හිතටම වැටහුනා..

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න