Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday, 25 July 2016


මේ #කටුගස්තොට පාලමට,
කථා කරන්න පුලුවන් උනානම්,
කියයි කෑගහලා උඹට,
#මං #උඹට,
උඹේ ඔය #සුවදට,
කොච්චර #ආදරෙයිද කියලා..
මං පාලමත් එක්ක කියපු හැම රහසක්ම,
කියයි උඹට මොකුත් අඩු නැතුව..
අන්න එදාට #උඹ දැන ගනී,
මේ #පපුව ඇතුලේ ඉන්නේ උඹයි,
උඹේ සුවදයි විතරමයි කියලා..
ඔව්..ආදරෙයි සත්තකිනම..
නැතිකරගන්න බැරිතරමටම උඹව..
#සත්තයි..#දෙන්නෑ උඹව කාටවත්ම...
#මරන් #මැරෙන්න උනත් අපි දෙන්නටම.

#lahiru777 #love #life #Erandi_EMKD #Madu #Erandi_UWU

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න