Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday, 11 July 2016



-sriyoutube.com හා අන්තර්ජාලය ඇසුරින් සකස්කරන ලදි.
මේ වන විට (2016 ජූලි) ශ්‍රි ලංකාවේ සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වූ ප්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරුණියක් හා එම බැංකුවේම ජේෂ්ඨ සහකාරවරයෙකු අතර පැවති ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි.
ඊට අදාල වීඩියෝ මේ වන විට සමාජ ජාල හා යූ ටියුබ් වැනි වෙබ් අඩවි ඔස්සේ ඉතා සීඝ්‍රෙයන් ප්‍රසිද්ධියට පත්වන ලදි.මේ වන විට අදාල තරුණියගේ හා තරුණයාගේ ෆේස්බුක් ගිණුම් අක්‍රිය කොට ඇති අතර සක්‍රියව පවතින්නේ එම නම් වලින් වෙනත් පුද්ගලයින් ගිණුම් සදාගෙන ඇති ගිනුම් ය.
කෙසේ වෙතත් මේ වන විට සිද්ධිය සම්බන්ධව සත්‍ය සිදුවීම අනාවරණය වී පවතින අතර,ඊට අනුව සිදුව ඇත්තේ මේසේය.මෙම තරුණිය හා තරුණයා අතර දිගුකලක පටන් විවාහ වීමේ පදනම මත සබදධතාක් තිබි අතර දිගු කලක පටන් මොවුන් රාජකාරි අවස්ථාවේ ලිංගිකව හැසිරිම පුරුද්දක් කරගෙන තිබේ.මීට ආසන්න වශයෙන් වසරකට ඉහතදී තරුණිය ඇගේ උවමානාවක් මත මම තරුණයා හැරදාමා ගොස් ඇති අතර, එම අවස්ථාවේදි අදාල තරුණයා ඔහුගේ දුරකථනය පොලවේ ගසා දමා ඇත. තරුණයා පවසන අන්දමට ඊට පෙර එහි තිබු සියලු දේ මකා දමා තිබේ. පසු කලක,එම දුරකථනය නැවත අලුත් වැඩියා කිරිමට භාර දී ඇති අතර එහිදි එහි සිටි පුද්ගලයින් අදාල වීඩියෝ නැවත ලබාගෙන් අන්තර්ජාලයට මුදාහැර ඇත.
කෙසේවෙතත් මේ වන විට අදාල තරුණියට සමාජයට මූහුණ දීමට අපහසුතාවයෙන් ජංගම දුරකථන පවා විසන්දි කොට නිවසින් බැහැරව ඇත.එසේම එම තරුණියගේ පවුල් වල සමාජිකයින්ද මේ වන විට දැඩි අපහසුතාවයන්ට පත්වී ඇත. එමෙන්ම මෙම සිද්ධීය සම්බන්ධව අදාල බැංකුව හා එහි සේවයේ නියුතුවෙනත් පුද්ගලයින්ද නොසිතු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති බැවින් ඔවුන්ද දැඩිඅපහසු තාවයකට පත්වී සිටි.
තතුදත් ආරංචිමාර්ග වලට අනුව මේ වන විට එම තරුණියට සිය රැකියාව පවා අහිමි වි ඇති අතර තම අනන්‍යතාවය හෙලි කිරීමට අකමැති ආදාල තරුණියගේ මිතුරියක් සිය ට්විටර් ගිනුම ඔස්සේ ප්‍රකාශ කර ඇත්තතේ,මෙම සිද්ධියට සම්බන්ධ තරුණිය, අදාල තරුණයා හැරයාම ගැන දුක්වන බවත්,සිදුවු සියල්ල වෙනුනේ සමාව අයැද සිටින බවත් මෙම අවස්ථාවේදි ඇයව අසරණ නොකොට ඇයව අසරණ නොකොට එම තරුණයා ඇයව විවාහ කරගනී යැයි ඇයි බලාපොරොත්තු වන බවත්ය.
කෙසේ වෙතත් එම තරුණයා සිදුවීම පිළිගෙන ඇති අතර , මෙය සත්‍ය සිදුවීමක් බවත්,තරුණිය ඇගේ පුුද්ගලික කැමත්තට ඔහුව ආසන්න වශයෙන් වසරට පෙර හැරදමා ගිය පසු කිසිදු ආකරයක සම්බන්ධකමක් නොතිබූ බවත් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ඇගෙන් සිදුවු සියල්ලට සමාව දී ඇයව විවාහ කරගන්නා ලෙස ඇය කර ඇති ඉල්ලීමට මෙතත් ඔහු කිසිදු පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නොමැත.
-sriyoutube.com හා අන්තර්ජාලය ඇසුරින් සකස්කරන ලදි.


පසු ලිවිම්- ප.ලි.
කේසේ වෙතත් මෙවැණි අතිශය පුද්ගලික කාරණා සමාජගත වීමෙන් අපහසුතාවය පත්වන්නේ ආදල සිද්ධිය සම්බන්ධ තරුණිය හො තරුණයා පමණක් නොවේ.
තරුණියගේ හැදු වැඩු දෙමව්පියන්,සේවය කල ආයතනය,නෑදැහිත මිතුරන් ආදා බාහිර පාර්ශව රාශියක් දැඩි අපහසුතාවය ලක් වන්නේ ඔවුන් කිසිදු අාකරයක වරදක් සිදුනොකොටය. වෙනකක් තබා අදාල තරුණිය ජිවිතයෙන් සමුගත්තද , මහණ වුවද දෙමව්පියන්, නෑදෑයන් වෙත එල්ල වෙන අපවාද නිම නොවේ.
තව වසර 15කට පසු ඇගේ දරුවන් මෙම විඩියෝපට දුටුවහොත් ඇති වන තත්වය සිතා බැලීම වටි.මක් නිසාද යත් වරක් අන්තර්ජාලයට මුදා හල යමක් නැවත ඉන් ඉවත් කිරිම ප්‍රයෝගික නොවන බැවිනි.
අදාල තරුණයා හා තරුණියම ඔවුනොවුන් අතර විවාහ වුවවොත් හැර ප්‍රයෝගික ලොකයේ මෙහි වෙනත් විසදුමක් නැත.දින කිහිපයකින් මිනිස්සුන්ට හැමදේම අමතක යැයි මෙය කියවන ඔබ සිතනවානම්,
එබැවින් තරුණියන් සිය භූමිකාව පිළිබද මීට ‍වඩා වගකීමෙන් කටයුතු කල යුතුය. සම්ම්බන්ධතාවයක මුල් අවදියේ මිස, පුද්ගලයෙක් සමග දීර්ඝ කාලින ඇසුරක් ඇතිවී වසර ගනනකට පසු එය ස්වකීය තනි කැමැත්තට හෝ මනෝභාවයන් මත බිද දමා යාම ප්‍රයොගික නොවන බව වටහා ගත යුතුව ඇත.
පැරණ්නන් බැදගත්ත බෙරේ ගහපන් යැයි කීවේ කට කහනවාට නොවේ. බේරේ බැදගන්නට පෙර එක්කෝ සිතිය යුතුය. බැදගත්තානම් කෙසේ හෝ ගැසිය යුතුය.



1 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න