Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 16 June 2016

කොල්ලොන්ගේ ජීවිත එක්ක සෙල්ලම් නොකර හිටියනම්, කෙනෙක්ගේ හැගිම් විනාශ කරලා,අන්තිමට ඒ කෙනාට තමන්ගේ ජීවිතේ වටිනාකමක් නැතිවෙලා යන තරමට අසරණ නොකර හිටියනම්,

කොටින්ම දා
ල යන්න නම් ආදරේ නොකර හිටියා නම්, 

ආදරේ කරා නම් දාලා නොයා හිටියා නම්, 

මේ හැම කෙනෙක්ම සතුටෙන් ජීවත් වෙනවා 

අදත්..

කෙනෙක් ජිවිතේට වඩා තව කෙනෙක්ට ආදරේ කරද්දි ඒ කෙනාගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න..ගනං ගන්න එකක් නෑ.හැබැයි ඒ කෙනාගේ ආදරේ එක්ක සෙල්ලම් කරන්න යන්න එපා,මොකද වටිනම දේ ආදරේ කියලා හිතන මිනිහෙක්ට,ඒක නැති උනොත් ආයේ නැති වෙන්න දේකුත් නෑ.යකාටවත් බයත් නෑ.

තවකෙනෙක්ගේ ආදරේ එක්ක සෙල්ලම් කරන්න උදුරගන්න කලින් මිනිස්සු මනුස්සකම් ගැන ටිකක් හිතුවානම් මේහෙම වෙන්නේ නෑ බං..
මිනිහෙක්ගේ හැගිම් එක්ක සෙල්ලම් කරලා,උෟ හැගිම් දැනිම් නැති එකෙක් උනාම ඌට වැරදි කියන්න කලින් ඌව ඒ තත්වෙට දාපු උන්ගේ දාන දෙන්න වෙනවා කියලා මිනිස්සුන්ට මතක්වෙන්නේ උනාට පස්සේ
















0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න