Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 20 May 2016


වෙන හඳවල් ගැන හීන දැක්කට,
එ හීන හීනම විතරක් වෙද්දි,
හැමදාම හිරු  ලග හිටපු,
"හඳ"
අද වෙසක් පුර හඳ වෙලා හැඩ වෙලා,
නොකියම ඇවිත්,
හඳ මිදුලට නෙවේ,
හඳ මගේ කාමරේටම
හිරුට පෙම් බැදි,හිරුට හිමි සද

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න