Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Wednesday, 11 May 2016


බොක්කෙම යාළුවෙක් කියලා  හිතපු උබ,

උබෙයි මගෙයි යාළුකමටයි,
මටයි දෙන්නටම කෙලවලා,
උඹ යද්දි මට,
අපේ යාළුකම මේ විදියට පොලිස් පොතෙන් අවසාන කරන්න උනාට,

අද උඹ ඉන්න තැන දැක්කම,
සතුටුයි මටත්..ඇත්තටම..
මොකද ජිවිතේ එක තැනක,
උඹ ගිය පාර වෙනස් කරද්දි,
ආපහු ඇදලා මේ පාරට දැම්මේ මම නිසා...
මොකද ඒක ඒ කාලේ මගේ යාලුවා වෙච්ච, 
උඹ වෙනුවෙන් මම දැකපු එකම එක හීනේ

උබට අමතක,මට මතක අපේ ඉතිහාසේ...

(To read the photo, Left click on the image> Then Right Click on the new Image>Save image as> Open and Zoom the saved file)

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න