Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 26 February 2016



  • සමහරු ආදරේ ආදරේට 
  • සමහරු ආදරේ සල්ලි වලට 
  • සමහරු ආදරේට සල්ලි දෙනවා 
  • සමහරු සල්ලි නිසා ආදරේ කරනවා 
  • සමහරු සල්ලි වලට ආදරේ කරනවා 
  • සමහරු ආදරේ සල්ලි වලට ගන්නවා 
  • සමහරු ආදරේ සල්ලි වලින් මනිනවා 
  • සමහරු ආදරේ නාමෙන් සල්ලි ගන්නවා 
  • සමහරු සල්ලි වලට ආදරේ කැප කරනවා 
  • සමහරු ආදරේට වඩා සල්ලි අගය කරනවා 
  • සමහරු ආදරේට වඩා සල්ලි ගැන හොයනවා 
  • සමහරු අදරේ වෙනුවෙන් සල්ලි කැප කරනවා 
  • සමහරු ආදරේ වෙනුවෙන් සල්ලි අත හරිනවා 
  • සමහරු ආදරේ බොරුවට; සල්ලි ඕන නිසා 
  • සමහරු ආදරේ කරන්න සල්ලි හොයනවා 
  • සමහරු ආදරේ නවත්වනවා සල්ලි නැතුව 
  • සමහරු ආදරේට සල්ලි නිසා ගරහනවා 
  • සමහරු ආදරේ නෑ සල්ලි නැත්නම් 
  • සමහරු ආදරෙයි සල්ලි නැතත් 


ඒත් මං,


කිසි හේතුවක් නැතුවම

ආදරෙයි හැමදාටම


උඹට විතරක්ම

1 comments :

  1. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න