Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Thursday, 14 January 2016



කඳුල එදා මට ළංව
සතුට තහනමක් කළා මගෙ ලොවට
සේයාවක් නොතිබුණි සෙනෙහසක..
නොසිතූ මොහොතක ඔබ පැමිණ
සිහින කැන්දා දිවි මඟට
අරුතක් දුන්නා අතරමං වූ
මගෙ හීන මල් යායට
ආදරෙන් පුරවා මුළු හිතම..
ආදරෙයි සත්තමයි
කියන්නෙ කොහොමද තරමක් ඔයාට..
මගෙ හීනෙට පාර කියන
ඔබයි මගෙ පෝය පුර හද
හැමදාම ළඟ ඉන්න..


සංසාරය පුරුද්දට අපි හමු උනා මෙ විලස

අාසයි මට හින වෙන්න සැමදාමත් මෙ වගෙම
එපා උදුර ගන්න මගේ මේ සිනහව
යන්න එපා මගේන් දුරස් වී
දුක හිතේ මේ පොඩි හිතට ....
පොරොන්දු වෙනවාද ඔයා.... 
මට හැමදමත් ඉන්නවා කියා  මගේ මේ තනි හිතට ?

#lahiru 




2 comments :

  1. අකුරු ඩිංගක් ලොකු කරන්න බැරිද??

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න