Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 25 December 2015


සේද විල්ලුද යහන් ගැබ මත ...
තලා පොඩිකර උරා රොන් රස ...
පැනගියේ කෝ කොහේ නුබ...?
රැගෙන මා කුමර බබසර...

ටිකක් අවුල් වගේ තමා.ඒත් උදේ හවස හිතට දැනෙන දෙයක් හින්දා කියලා දැම්මා ඕං.

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න