Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 1 November 2015



අද සිට,
මා හුදකලාව ඔබට
ආලය කිරීමට
තෝරා ගත්තෙමි...
මන්ද,
එහිදී මාගේ ආලය
කිසි‍වෙකුට වදයක් නොවන
නිසාවෙන්...
මා මාගේ
ආලය සිතෙහි සගවා
ආලය කිරීමට
තෝරාගත්තෙමි...
මන්ද,
මා පෙම් කල ඔබ හද
මියගොස්
නිසාවෙන්...

-ලහිරු-
01-11-2015
#lahiru777

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න