Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 30 October 2015



අද සිට,
මා ඔබේ නිහඬතාවයට 
ආලය කිරීමට

තෝරා ගත්තෙමි...
මන්ද.,
එහිදී මා
ප්‍රතික්ශේප කිරීම
සොයා නොගත්
නිසාවෙන්...
මා මාගේ
සිහිනයන් තුලදී
පමණක් 
ඔබට 
ආලය කිරීමට
තෝරාගත්තෙමි...
මන්ද.,
එහිදී ඔබ
මට මිසක
වෙන කිසිවෙකුටත් 
අයිති නොවන
නිසාවෙන්...

30-10-2015
#lahiru777

1 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න