Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 13 June 2015



නෙතින් ගලා ගිය.. 

කඳුළු බින්දු වල.. 
ආදරේ තිබුණි නම්.. 
සේදි සේදි එන කඳුළු වලින්, ආදරේ අඩු නොඋනා නම්.. 
ඉතිරි ආදරේ සේදෙන කඳුළේ, තරම සයුරු ඉම නම්.. 
ඉවරයක් නැතිව, නෙත් අඬවලා.. කඳුළු නුඹට දෙන්නම්

1 comments :

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න