Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 31 May 2015



හමු වුන හැම මොහොතක්ම

සුන්දරව නිම වුනා
දින සති මාස
පුරා පස් වසක් ගත වුනා
ඔබ හා බැදුන සිත
දුක සතුට මුසු වෙලා
ආදරේ මල් කැකුලු පීදිලා
උදා වෙන හෙට දවසේ අපේ
විවාහෙට මග එලිවෙලා








 ‪#‎සුදූ‬ ‪#‎HiruErandathi‬

2 comments :

  1. ලස්සනයි. දිගටම ලියන්න​

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු
      මේ හැමදේම මගේ ජීවිතේ මගේම අත්දැකීම්

      Delete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න