Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday, 11 May 2015



මහෝඝය විය නුඹේ සෙනහස
මගේ ජීවිත ඔරුව පැද යන
සිහිල් දියවර නුඹම විය මට
ගමන් වෙහෙසට පවන් සිදලන
සුවද මද නළ නුඹයි මගේ ලොව
ගතත් සරසා සිතත් සනසන
මගේ දිවියම නුඹම වූ විට
ඉතින් පවසමි නොකී රහසක්
සෙමෙන් මුමුණා නුඹේ සවනට
එදා අද හෙට හැම භවයකම
නුඹට පමණයි ආදරේ මම...


0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න