Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday, 6 April 2015


මම ඉන්නේ හීනෙක..
මට මැරෙන්න ඕනේ..
එතකොට මට පුළුවන් අඩුගානේ ඊලග දවසේ වත් ජීවත් වෙන්න.
මේ කාළකණ්නි අමන බොරු කේලම් කාරයෝ නැති ලෝකෙක..

ඇස් අස්සේ පෙම් හීන පුරවලා
මගේ හිත මගෙන් හොරකම් කලා
ඉඩ දෙන්න සුසුම් වල සැග විලා
මට ඉන්න ඔබේ ලග දැවටිලා





0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න