Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 21 April 2015



















සොදුරු හද ගැඹ
රැදුන සෙනෙහස
රැගෙන මා වෙත
නිබද එනු මැන
සිසිල් සුළගක දැවටිලා… 

අහස මම නම්
පොළව නුඹ විට
එපමණක්  අප පෙම් කලා
සදා නොමියෙන ප්‍රේම ගීයක්
සසර වසන තුරු සෙනහසින්
අප එක් කලා…

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න