Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 11 April 2015




ඔබ
නිවැරදි නම්
කවුරු
කොහොම
මොන
චෝදනාව කලත්
නිහඩව සිටින්න.
මන්ද
එය ඔප්පු කරන්න
ඔබ ගන්නා සෑම උත්සාහයක්ම
ඔහු හෝ ඇය
වැරදියට වටහා ගනු ඇත.
එබැවින් ඉවසීමෙන් බලා සිටින්න.
දවසක
කාළය ඔබ
නිවැරදි බව
ලොවට හඩ ගා
කියනු ඇත.

-අත්දැකීමකි-
ලහිරු
11-අප්‍රේල්-2015


0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න