Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Saturday, 14 March 2015


විදුලි කෙටුවට
අකුණු ගැහුවට
ඊට පස්සේ හයියෙන්
වහිනවා
මහ වැස්සකට පස්සේ හද වෙනදටත් වඩා ලස්සනයි෴
ඒ වගේම
බාධක ආවට කරදර ආවට
ඒ හැමදේකටම පස්සේ
අපේ ආදරේ වෙනදටත් වඩා ලස්සනට තියනවා෴
සංසාරෙන් සංසාරෙට
අපි දෙන්නා එකට ආව මේ ගමන
සංසරෙන් යනකම්ම එකටම යාවි
ඒ තමා ඇත්ත ආදරය..ඒ අපේ ආදරය
බුදුහාමුදුරැවෝ කියපු දේවල් ඇත්ත නම් ඒක එහෙමම වෙයි කියලා අපි දෙන්නම දන්නවා..
ආදරෙයි මගේ රත්තරං
සත්තයි ඇතින් ඉන්නේ නෑ හුලගක් දුරින්වත්
මේ සංසාරේ අපි අපේ..

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න