Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 8 March 2015

















ඈත බදුලුගල මුදුන සිප ගෙන
රළුපරළු ගල් වල හැපී
සීත උණුහුම සමව විඳ ගෙන
සුවඳ සිඹ මල් වල පිපී
නෑර හැම රහසක්ම දැන ගෙන
හමන මාරුතයෙන් කිපී
පාර සොය සොය සයුර හමුවට
ගලා යන්නේ කිම මගේ සදවතී

හද පිරී උතුරන
සෙනෙහේ වගුරන හිරු ගෙ කිරණින්
එකම එක මොහොතක් නොමමිදී
සිහිල සැනසුම සෙනෙහෙ විඳිමින්
නුරා සුව දැහැනෙන් බැඳී
ඔබේ ඇකයේ ලබැඳි සෙවනේ
හිදිමි මම තිබෙන තුරු දිවි

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න