Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Friday, 6 March 2015






















අහස නුඹ නම්
සයුර මා වී
වැඩක් නැහැ
බෑ දුරින් ඉන්නට..
සයුර නුඹ වී
වෙරළ මම වෙමි
එන්න සොදුරේ
ගිම් නිවන්නට..
තරුව නුඹ වී
අහස මම වෙමි
අමාවක දා
තනි රකින්නට..
නුඹම මිස
වෙන කෙනෙක් නෑ මට
නුඹයි අරමුණ
සිනා දුන් මට
-ලහිරු-

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න