Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 24 March 2015


මගේ ජීවීතයේ 
බොහෝ කළකට පසු
මා දිනාගත්, 
මා හම්බකරගත්,
ඒ වටිනාම දේ..
මගේ ආදරය!
මට අහිමි නොවේවා යයි
මිතුරු මිතුරියනි,
ප්‍රාර්ථනා කරන්න.....

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න