Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Sunday, 22 March 2015


සිතේ සිතුවිලි අරන්
ආදරෙන් ගොනු කරමි.
නෙතේ රුව අමුණමින්
නිතර ලස්සන බලමි
ඔබට මා ආදරෙන්.
තව තවත් ලංවෙමින්
ඉදිමි කිසිදා ඔබෙන්,
දුර නොයා ජීවිතෙන්..

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න