Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 17 March 2015



මට ජීවිතේ කියලා දෙන,වැටෙන කොට නැගිට්ටවන,ඇවිදිනකොට පාර කියන,මගේ සුදුම සුදු පුංචි කෙල්ලට ගොඩක් අදරෙන් ලිව්ව චූටි කවියක්..

සංසාර පුරුද්දට
මේ භවෙත් අපි හමු වෙලා..
නෙවෙනස් අකලංක ආලයෙන්
මා දොවා..
මට ජීවිතේ කියා දෙයි
මගේ ජීවයම වෙලා..
හොද වගෙම නරක කාලෙටත් ජීවිතේ
දුක මෙන්ම සතුටටත් මව් මෙන්ම ළග හිදී..
ආදරෙයි හැමදාම
ඔය හිතට පණ මගේ..
ඔයයි මගේ ජීවිතය
රත්තරං මධූ මගේ..

4 comments :

  1. අනේ බං පුදුම ඇඩිල්ලක් නේ මේක.. හැක්

    ReplyDelete
    Replies
    1. අපි අතින්ම වැරද්දක් වෙලා අපිම ඒක හදාත්තම තමා ආදරේ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නේ සහො

      Delete
    2. මේ කියන්නෙ අපේ මධුමාධවී ගැනද?

      Delete
    3. එයා මධුමාදවී මට විතරයි සහෝ.
      ටැග්ස් බලන්නකො.

      Delete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න