Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Monday, 16 March 2015







අද උදේම ඇහැරිලා මගේ චුටි කෙල්ල ගැන හිත හිත ඉන්න කොට මෙහෙම හිතුනා.ඔයා මගේ ජිවිතේම කියලා.

සිත සනසන්න ලංවි මුතු සිනා පපා
ලොව සනසන්න ඔබ ඈතින් ඉන්න එපා
යලි හිනහෙන්න අතැගිලි නිය මුවින් හපා
ලංවී හිදිමු සංසාරෙන් අපි යනෙන තුරා

1 comments :

  1. ඔයාගේ ආදරේ ඔයාගෙම වෙන්න කියලා සුභපතනවා.මමත් ඌවේ කැම්පස් එකේ.උදව්වක් ඕනේ උනොත් කියන්නකො
    -ලස්සන හිත

    ReplyDelete

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න