Featured Post

Korean Phones වල Network Mode හදන හැටි

සෑහෙන කාලෙකින් ලියන්නේ මේ ටෙක්නිකල්  පෝස්ට් එකක්.අවුරුදු 10කට විතර කලින් මේ බ්ලොග් එක පටන් ගද්දි නම් හිතුවේ ටෙක්නිකල් දේවල් , එදින්නෙදා මාත්...

Tuesday, 10 March 2015
















දහස් ගණන් කවි ලීවත්
නුඹ ගැන මා හිත
ලියූ එකඳු කවියක් වත්
නුඹ දැක නැත

හැම දෙනාම දකිනු රිසින්

හද ගැඹුරෙමු වු පෙම
කවි පදයක් ලෙස
නුඹෙ නමින් මම ලියා තබමි

කාස්සපට පුළුවන් නම්
අඟනුන් රූ සිරි අඳින්න
දුරක් ගෙවා සීගිරි ගොස්
හැකි නම් සිතුවම් බලන්න

මට හැකි නම් 
හිත තුළ තෙරපෙන සිතුවිලි
 කවියක ලියන්න
මට නොහැකිද බදුලු ඇවිත්
නුඹේ සොදුරු වත දකින්න...

0 comments :

Post a Comment

හිතට එන ‍ඕන දෙයක් ඕන විදියකට ලියන්න